tag:blogger.com,1999:blog-84898939184655634092024-03-05T09:50:22.523-08:00අහිකුන්ටකයා ahikuntakaya.blogspothttp://www.blogger.com/profile/13694627048401910008noreply@blogger.comBlogger57125tag:blogger.com,1999:blog-8489893918465563409.post-11759078396853182062020-02-12T09:05:00.004-08:002020-02-12T09:05:32.649-08:00උන්ට උනවත
නැතුව බැරිනම්..
උන්ට උන්වම නැතුවයානම්..
ඒකෙක් නැති තැන
අනෙකා මියෙනා
තරම් ප්‍රේමය විසල්වේ නම්..
කියන් නුබමට
කෙසේ වේවිද
එහෙම් ප්‍රේමය අසම්මතලෙසahikuntakaya.blogspothttp://www.blogger.com/profile/13694627048401910008noreply@blogger.com0tag:blogger.com,1999:blog-8489893918465563409.post-67282605663010149522018-04-03T08:33:00.001-07:002018-04-03T08:33:37.643-07:00අතිශය ශීත රාත්‍රින් පහන් කීරීම සැම විටම අපහසු කාරියකි. කාලය ගමන් කිරීම ශුන්යදැයි සිතෙන තරමටම එය වේදනාකාරී හැගීමකි.. මේ ජිවිතයද දැන් දැන් එවැනි ශීත රාත්‍රියක හැගීම ගෙන දෙයි..ahikuntakaya.blogspothttp://www.blogger.com/profile/13694627048401910008noreply@blogger.com0tag:blogger.com,1999:blog-8489893918465563409.post-84362092686094404362018-02-22T07:44:00.001-08:002018-02-22T07:44:20.439-08:00ලයේ ලේගුලි හිරව තිබියන්..
නුවන් කදුලින් පෙගී තිබියන්..
සියලු සන්වේදනා නැතී වී...
අලුත් හෙටකට.. පාව පලයන්...
අපට අප හිමි නොමැති ලෝකෙක
යලිත් කිසිදා.. නූපදීයන්..ahikuntakaya.blogspothttp://www.blogger.com/profile/13694627048401910008noreply@blogger.com1tag:blogger.com,1999:blog-8489893918465563409.post-67848935897632353372018-02-22T07:43:00.001-08:002018-02-22T07:43:50.416-08:00ඔබ කෙරේ.. ආලයෙන්..
ඔබ නමට කවි ලියූ...
කවියා මම වෙමි...
පෙර දිනක සෑදෑවේ...
පන්හිඳත් අහිමිවුන...ahikuntakaya.blogspothttp://www.blogger.com/profile/13694627048401910008noreply@blogger.com0tag:blogger.com,1999:blog-8489893918465563409.post-40063130391436585802018-01-03T07:24:00.001-08:002018-01-03T07:24:48.858-08:00
මට නැතිවිය
ඇය නොදැකපු..
ඇය නොකියූ..
මමම ලියපු...
මමම බලපු..
මගෙ කවිපොත..
ahikuntakaya.blogspothttp://www.blogger.com/profile/13694627048401910008noreply@blogger.com0tag:blogger.com,1999:blog-8489893918465563409.post-65025102949428888852017-12-08T08:57:00.001-08:002017-12-08T08:57:45.248-08:00සියලු දේ අත හැරී යනකොට
කවිය උබ ඇයි මගේ තනියට....?ahikuntakaya.blogspothttp://www.blogger.com/profile/13694627048401910008noreply@blogger.com0tag:blogger.com,1999:blog-8489893918465563409.post-6185257323020337112017-11-23T07:12:00.000-08:002017-11-23T07:12:01.316-08:00නාඩහිටපන්... නාඩහිටපන්...
උඹට වාගෙම මටත් පාලුයි...
උඹට වාගෙම මටත් රිදෙනවා..
ඇයගේ සෙනහස මාත් හොයනවා...
ඒත් ඇය දැන් දුරයි හොඳටම..
නාඩහිටපන්...
මගේ හදවත...
ahikuntakaya.blogspothttp://www.blogger.com/profile/13694627048401910008noreply@blogger.com0tag:blogger.com,1999:blog-8489893918465563409.post-78263423647591289792017-11-22T01:11:00.000-08:002017-11-22T01:11:05.118-08:00සයුරු තෙර එක් සවස් ජාමෙක..
ගගන පිරි නෙක තරුකා දෙස...
බලා සිටියෙමි හුදෙකලාවෙම
දෝත ගෙන අප මතක සැමරුම්..
කඳුළු බොඳකල තාරුකාවන්..
හිනහුනා මට බෝම ස්නේහෙන්..
හමා ආ මුදු සිසිල් සුලගක්..
කනට කර කී එකම රහසක්..
අසා හඳ ගොලුවිනිය මොහොතක්..
උඹත් තරු දෙස බලා සිටියලු..
උඹත් මහ රෑ සුසුම් හෙලුවලු..
නුවන් කදුලින් පුරෝ ගත්තලු...
ahikuntakaya.blogspothttp://www.blogger.com/profile/13694627048401910008noreply@blogger.com0tag:blogger.com,1999:blog-8489893918465563409.post-81141300814384038832017-11-16T09:35:00.002-08:002017-11-16T09:36:49.657-08:00
ඔයයි මමයි...
ලොකේ සමහර දේවල් තියෙනව ඒ දේවල් උනේ ඇයි කියලා හේතුවක් නෑ.. තර්කයක් නෑ.. තිබ්බනම් හොදයි.. එත් නෑනේ ඉතින්.. හරියට මමයි ඔයයි වගේ.. ලොකේ වෙන්නම බැරි දේවල් 2ක් 3ක් අරන් බලමු..
මාලු බනිස් ගෙඩියක මාලු හොයන එක.. ලංකාවේ මනුස්සයෙක් වෙලාවකට වැඩ කරන එක.. ඔය වගේ වෙන්නම බැරි දේවල්... අන්න ඒ වගේ අපි දෙන්නගේ ආදරෙත්...වෙන්නම බැරි වැඩක්.. ඒක උනේ ඇයි කියල.. හේතුවක් තිබ්බනම් හොදයි.. තර්කයක් තිබ්බනම් හොදයි.. එත් නෑනේ ඉතින්.. මුල්ම දවස් වල ඔයාට කතා කරනකොට ඒකේ තිබ්බා පොඩි ආතල් එකක්.. ඔව් ඔව්.. ඔයාටත් එක එහෙම්ම තිබ්බා.. අපරාදේ.. අපි ඒ ආතල් එක කුඩු කර ගත්තේ.. ඒත් love කරන එකෙත් වෙනමම ආත්ල් එකක් තිබ්බනේ.. හැබැයි ඒ ආතල් එක කුඩුවෙනකොට ටිකක් කලින්ට වඩා අමාරුයි.. වේදනයි.. ඔයා හරි.. අපි දෙන්නම දැනගෙන හිටියා.. මේ ආතල් එක කුඩුවෙනකොට සෑහෙන අමාරුයි කියලා.. පිටු ගනන්.. පොත් ගනන්.. මේ වගේ ගොන් හෑලි ලියන්න පුලුවන් උනත්.. දැන් ඒකෙත් ලොකු ආතල් එකක් නෑ.. ඒ හින්දා මම ටිකක් මෙතන නතර වෙන්නම්.. ඔයා යන්න.. පරිස්සමට.. ආයෙත් එන්න.. කවදාහරිම.. හේතුවක් එක්ක... තර්කයක් එක්ක... එතකම්ම මන් බලන් ඉන්නම්.. හේතුවක් නැතුවම...
-අහිකුන්ටකයා-
ahikuntakaya.blogspothttp://www.blogger.com/profile/13694627048401910008noreply@blogger.com0tag:blogger.com,1999:blog-8489893918465563409.post-73894394411825856182017-11-12T06:40:00.001-08:002017-11-12T06:40:43.991-08:00හඳ ගැඹුරුම තැන රැදවූ
අප මතකය සොය සොයා..
පෙර අප ගිය මාවත්වල
සැරුවෙමි මම වී හුදෙකලා..
නුඹ අත ගෙන දෙඩු පෙම් බස්
ඇත සවනේ තැවරිලා..
බැඳෙනු නොහැකි නම් අපහට
මේ බවයේ කිසිම දා.
මතු බවයෙත් නුඹම පතමි
නෙතු කදුලැලි පිසදමා..
-අහිකුන්ටකයා-
ahikuntakaya.blogspothttp://www.blogger.com/profile/13694627048401910008noreply@blogger.com1tag:blogger.com,1999:blog-8489893918465563409.post-88261887261901194932017-11-10T05:09:00.003-08:002017-11-10T05:12:24.723-08:00එකමත් එක රටක
බොහොම ඉස්සර..
හිටියා අහිකුන්ටකයෙක්...
කිසිම හීනෙක
තදින් නොඇලුන..
තවත් එක් දවසක
හමුවුණා ඔහුට
සින්ඩරෙල්ලා...
සපත්තුව නොවේ ඇගේ..
කරාබුවකුයි නැතිව තිබුනේ..
ඉතින් ඉක්බිති...
එකම හීනෙක ඇලිලා හිටියයි..
අහිකුන්ටකයා...
ahikuntakaya.blogspothttp://www.blogger.com/profile/13694627048401910008noreply@blogger.com0tag:blogger.com,1999:blog-8489893918465563409.post-40785473841447174742017-11-08T05:24:00.003-08:002017-11-08T05:31:18.634-08:00ඇය හරිම හපනී..
ඉඳ හිට මා රිදවන්න
යන්තමට.. ළාමකව..
මගේ අලුගෝසුවාගේ
උපාධිය උගත්කම
තමයි ඇගෙ අල්පෙනෙත්ත..
ඉඳ හිට...
මට ඇණ බලන..
ahikuntakaya.blogspothttp://www.blogger.com/profile/13694627048401910008noreply@blogger.com0tag:blogger.com,1999:blog-8489893918465563409.post-6693222769552676352017-11-02T09:20:00.001-07:002017-11-02T09:20:33.999-07:00තැලී කුඩුපට්ටම්වුන හදවතක
ශේෂ වූ ප්‍රේමය සොයා..
අතිශය දීර්ඝ රාත්‍රීන් පසුකරමින් සිටිමි...
-- අහිකුන්ටකයා--ahikuntakaya.blogspothttp://www.blogger.com/profile/13694627048401910008noreply@blogger.com0tag:blogger.com,1999:blog-8489893918465563409.post-70921730783070647182017-10-31T10:42:00.004-07:002017-10-31T10:42:42.145-07:00නිදිනේන මහ රෑක
තනි කමින් ගුලි වෙද්දී...
නුඹගාව නැවතිච්චි
මතක හද පාරද්දී...
බොර පාට ඇස් මගේ
තව තවත් රතු වෙද්දී...
අහිමි පෙම හිත හොයයි
සසර මඟ හුරු වෙච්චි...
ahikuntakaya.blogspothttp://www.blogger.com/profile/13694627048401910008noreply@blogger.com0tag:blogger.com,1999:blog-8489893918465563409.post-85789814134365087112017-10-27T09:50:00.003-07:002017-10-27T09:50:37.118-07:00පොඩිකරලා ගුලිකරලා විසිකරපු කොල අස්සේ..
මහ ගොඩක් කවි තිබ්බා නුඹ නමට ලියවෙච්චි..
අපි අපිට හිමි නැතුව පාලුවෙන් තනිවෙද්දී..
මන් කොහොම කවි ලියනු වචන හද හිරවෙද්දී...
ahikuntakaya.blogspothttp://www.blogger.com/profile/13694627048401910008noreply@blogger.com0tag:blogger.com,1999:blog-8489893918465563409.post-61678049864925833392017-10-15T09:37:00.002-07:002017-10-15T09:37:26.502-07:00උඹෙ හිතට හොඳනැති
අද වගේ දවස් වල..
මොකවත්ම නොකියා
නිහඩවම හිදිමි මම..
මහමෙරක් ප්‍රශ්න උඹේ
ඔලුව උඩ දගලද්දී..
හයියෙන්ම දුවලා උඹ
හති වැටිලා නවතිද්දී..
මගෙ මැනික සනසන්න
නුඹෙ ලඟම මම ඉන්නේ..
මොකවත්ම නොකිය මම
තුරුළුකරගෙන ඉන්නේ..
අපි අපිට බැඳී ආලේ..
නුඹ දන්න හින්දානේ...ahikuntakaya.blogspothttp://www.blogger.com/profile/13694627048401910008noreply@blogger.com0tag:blogger.com,1999:blog-8489893918465563409.post-43054801486593613452017-09-21T09:07:00.001-07:002017-09-21T09:07:28.259-07:00තරු පිරුණු මහ රෑක
පුන්සදම පතාගෙන
බලා සිටියෙමි නිදි වරාගෙන..
අමාවක බව හොඳහැටිම දැනගෙන..ahikuntakaya.blogspothttp://www.blogger.com/profile/13694627048401910008noreply@blogger.com0tag:blogger.com,1999:blog-8489893918465563409.post-75035395871444300002017-09-21T09:05:00.002-07:002017-09-21T09:05:12.372-07:00මම ඇය වෙනුවෙන්ලියූවෙමි..
පැය ගනන් වරු ගනන් ලියූවෙමි..
ඉන් අවසන සියල්ල මකා දැමුවෙමි
සියල්ල ඉරා දැමුවෙමි..
දැන් සියල්ල හිස්ය..
ඇය හිස්වූ මා දකිනු ඇත..
ahikuntakaya.blogspothttp://www.blogger.com/profile/13694627048401910008noreply@blogger.com0tag:blogger.com,1999:blog-8489893918465563409.post-9972886645848593552017-07-13T08:58:00.001-07:002017-10-15T09:55:44.229-07:00
දිලිසෙනා ඇස්වලින්
වැගිරෙච්ච ආදරය....
සියුමැලිම අත්වලින්
පිරිමැදපු ආදරය....
මන් තාම විදිනවා...
නුඹ නැතත් මන් ගාව...ahikuntakaya.blogspothttp://www.blogger.com/profile/13694627048401910008noreply@blogger.com0tag:blogger.com,1999:blog-8489893918465563409.post-61207720128363187542017-07-09T01:45:00.000-07:002017-07-09T01:45:00.754-07:00කොහේ කොතැනක
කවුරු ලඟ හෝ..
සිටී නම් නුඹ හද සිනාවෙන්..
ලදේ මම ඉමි
ලයේ ඇවිලෙන
විරහ ගිනි හැර..
නුඹ ලෙසම මුව සිනාවෙන්.. ahikuntakaya.blogspothttp://www.blogger.com/profile/13694627048401910008noreply@blogger.com0tag:blogger.com,1999:blog-8489893918465563409.post-11706893563127303792017-06-24T22:10:00.001-07:002017-06-24T22:10:05.449-07:00මහ වැස්සේ මේ දැනෙන
සීතලෙන් මිදලෙන්න
සොඳුර ඔබෙ උණුසුමත්
ගිලිහුණා පෙර දිනම
කියෙව්වොත් මේ වචන
පුරුදු ලෙස හැමදාම
යලි එන්න මගෙ මැණික
රිදුම් දෙනබිඳුණු අත...
නෑසෙනා නුබේ හඬ...
උරුම කරලයි කරුම පාලුව..ahikuntakaya.blogspothttp://www.blogger.com/profile/13694627048401910008noreply@blogger.com0tag:blogger.com,1999:blog-8489893918465563409.post-47771053997228280452017-06-01T04:39:00.002-07:002017-06-01T04:39:50.958-07:00සියල්ලම අහිමිවනු මිනිසුන් මැද අහිමිවීම ගැන කල්පනා කරමි. යමක් තදින් අල්ලා සිටින විටත් එය ගිලිහී යයිනම් අත්ලට දැනෙන වෙදනාව අතිශයින්ම දරුණුය. ඒ නිසා සියල්ල ලිහිල්ව අල්ලා ගන්නයි මම ඔබට යෝජනා කරමි. නමුත්.. මම තවමත් තදින් අල්ලසිටිමි.ahikuntakaya.blogspothttp://www.blogger.com/profile/13694627048401910008noreply@blogger.com0tag:blogger.com,1999:blog-8489893918465563409.post-85707911883324786842017-01-11T09:25:00.001-08:002017-01-11T09:25:57.636-08:00
මට තාම මතකයි..
මට තාම මතකයි..
උබ ආදරෙන් අනල කවපු
බත් කටක තිබුන රස...
බස් වල මිරිකිලා.. හෙම්බත් වෙලා..
මාව බලන්න එනකොට
උඹේ ඇස් වල තිබ්බ දීප්තිය
මට තාම මතකයි..
උඹ මගේ නලලට දීපු
හාද්දක තිබ්බ තෙත..
ඒ හැමදේකටම වඩා
මට තාම මතකයි..
වචනෙන් නොකියා
උඹ මාව ජීවත් කරවපු
ආදරය...
-- අහිකුන්ටකයා--
ahikuntakaya.blogspothttp://www.blogger.com/profile/13694627048401910008noreply@blogger.com0