Wednesday, October 31, 2012

බල්ලට ඇති වැඩකුත් නෑ
හෙමින් ගමනකුත් නෑ
කිව්වලු
ඇත්ටම මටත්
blog එක ලියන්නවත්
නැති හැටි වෙලාවක්

Thursday, October 25, 2012


අහිකුන්ටකයා 
එක තැනක ඉන්න බැරි 
එක වැඩක් කල නොහැකි 
උන් වේ නම්.............
අහිකුන්ටක 
නොවෙද මාත්උන්ගේම එකෙක් 

Monday, October 15, 2012

ලොවට හොරහින්...
 වෙලී ආලෙන්...
කීවේ ඇය මට...
ඔයා......බාලයි.....