Tuesday, November 20, 2012

විජ්ජාව
X        =  දොර වහලා තියනවා  
Y        =  දොර ඇරලා තියනවා
1/2X  = 1/2Y
දැන් භාගෙට භාගෙ කැපෙනවානේ………….
ඒ කියන්නේ……………
X         =   Y
දොර වහලා තියනවා  = දොර ඇරලා තියනවා
මේ වගේ තමා අපේ රටේ දේශපාලනේ………………

Saturday, November 10, 2012


කෝ මගේ මිතුරු කැල
සබද අපි කදු නොවෙමු
උනුන් පරයා නැගෙන…  
කියා උන් මිතුරු කැල
කොහේ අද සිටිනවද?

සොයා මා නැවත උන්
ගම රටට ආපු කල….
නැතිය උන් පෙරලෙසට….

ඉගිල ගොස් ඒ සැවොම…
 තනනු වස්
උන්ගේ ලෝ.......

පෙරදාක මා සේම……..

Monday, November 5, 2012

ඉපඩෙනවා,
කනවා,
බොනවා,
නිදියනවා, 
වර්ගයා බෝ කරනවා 
මැරෙනවා. 
සත්තු කරන්නෙත් ඔක,
අපි කරන්නෙත් ඔක 
ඒ උනාට එහෙම බෑ ගොයියෝ
උබ දියුනු වෙන්න ඔනි 
ආච්චිගෙ තට්ටෙ තමා .............

Sunday, November 4, 2012

දෙවියන් වහන්ස,

          ඔබතුමා විසින් අපහට ජිවිතය ලබ දී ඇතැයි බොහෝ අය පැවසුවද මම එය විශ්වාස නොකරමි.
යම් හෙයකින් එය ඔබ විසින් මා හට ඩි ඇත්නම් එය අපසු බාරදීමට මා කැමැත්තෙමි මෙය ලබාදිම පිලිබදවද මා ස්තුති නොවෙමි.මන්ද යත් දැන් මෙ ජිවිතයේ කිසිදු ආතල් එකක් නොමැති නිසාය ඒ නිස වහාම ආපසු මෙය ලබා ගනු මැනවි. ඒ හා බැදුනු රිස්ට්පත් මේ ලිපිනයට එවීම යහපත්‍ය.
(.සැ.යු.- කරුනාකර ඔබතුමාගේ පුද්ගලික ලිපිනය මාවෙත යොමු කරන්න. මෙහෙම හෙමොටම පෙන්න ලුයුම් එවන්න බැනේ ඔයි... )

ස්ත්තුයි,
මෙයට,
අහිකුන්ටකයා