Monday, November 5, 2012

ඉපඩෙනවා,
කනවා,
බොනවා,
නිදියනවා, 
වර්ගයා බෝ කරනවා 
මැරෙනවා. 
සත්තු කරන්නෙත් ඔක,
අපි කරන්නෙත් ඔක 
ඒ උනාට එහෙම බෑ ගොයියෝ
උබ දියුනු වෙන්න ඔනි 
ආච්චිගෙ තට්ටෙ තමා .............

1 comment:

  1. වන්දිය ගෙවව්
    දියුනු වී
    මිනිසෙකු වූ පාපයට

    නැතහොත්
    පැවත්මට නොහැකි වේලූ
    සංස්කෘතිය හා සදාචාරය තුල

    ආච්චිගෙ තට්ටෙ තමා;)..නියමයි ආහ් :D

    ReplyDelete