Tuesday, November 20, 2012

විජ්ජාව
X        =  දොර වහලා තියනවා  
Y        =  දොර ඇරලා තියනවා
1/2X  = 1/2Y
දැන් භාගෙට භාගෙ කැපෙනවානේ………….
ඒ කියන්නේ……………
X         =   Y
දොර වහලා තියනවා  = දොර ඇරලා තියනවා
මේ වගේ තමා අපේ රටේ දේශපාලනේ………………

1 comment:

  1. වහල තියන දොරෙන් 1/2ක් ඇරල තියන දොරෙන් 1/2කට සමාන වෙන්නෙ කොහොමද යකෝ
    ආ හරි හරි දේශපාලනේ නම් එහෙම තමයි එල එල මතකද ඔය ප්‍රශ්නෙ අහපු O/L සෙමින එක

    ReplyDelete