Thursday, December 27, 2012


බොහෝ දුරක් ඇවිද ආවෙමි
තව බොහෝ දුරක් යායුතුව තිබේ ලු
නමුදු ගිය කිසිවෙකුත්
අවසනයක් දැක නැත
අවසනයක් නැති ගමනක් මාත් ආයුතුමද?

Thursday, December 20, 2012

ගිටාරය 

පාලුව තනිකම
රජයන මොහොතක...
ඇය තුරුලේ සිට
දුන්නය උනුසුම...

Wednesday, December 12, 2012

බරසාර පොත 
අම්මා, මගේ සරසවිය,
ගුරුගීතය, මිනිසුන් අතර,
තවත් මහා බරසාර පොත් අතර
හමුවුනා මට තවත් එවැනිම
පොතක්
""රතු හැට්ටකාරි "