Thursday, December 27, 2012


බොහෝ දුරක් ඇවිද ආවෙමි
තව බොහෝ දුරක් යායුතුව තිබේ ලු
නමුදු ගිය කිසිවෙකුත්
අවසනයක් දැක නැත
අවසනයක් නැති ගමනක් මාත් ආයුතුමද?

1 comment:

  1. අවසනක් නැති ගමන ඔබ යායුතුමය...
    සුභ පැතුම්..

    ReplyDelete