Thursday, December 20, 2012

ගිටාරය 

පාලුව තනිකම
රජයන මොහොතක...
ඇය තුරුලේ සිට
දුන්නය උනුසුම...

2 comments:

  1. හිත හීතලෙන්
    ගැහෙන ඇසිල්ලක
    උණුසුම් කර
    රවටාලා තනිකම
    හිත සැනසූ
    පෙම්වතිය ඇයම විය

    ReplyDelete
  2. අපූරුයි.. ඉසුරු...

    ReplyDelete