Saturday, November 10, 2012


කෝ මගේ මිතුරු කැල
සබද අපි කදු නොවෙමු
උනුන් පරයා නැගෙන…  
කියා උන් මිතුරු කැල
කොහේ අද සිටිනවද?

සොයා මා නැවත උන්
ගම රටට ආපු කල….
නැතිය උන් පෙරලෙසට….

ඉගිල ගොස් ඒ සැවොම…
 තනනු වස්
උන්ගේ ලෝ.......

පෙරදාක මා සේම……..

3 comments: