Sunday, November 4, 2012

දෙවියන් වහන්ස,

          ඔබතුමා විසින් අපහට ජිවිතය ලබ දී ඇතැයි බොහෝ අය පැවසුවද මම එය විශ්වාස නොකරමි.
යම් හෙයකින් එය ඔබ විසින් මා හට ඩි ඇත්නම් එය අපසු බාරදීමට මා කැමැත්තෙමි මෙය ලබාදිම පිලිබදවද මා ස්තුති නොවෙමි.මන්ද යත් දැන් මෙ ජිවිතයේ කිසිදු ආතල් එකක් නොමැති නිසාය ඒ නිස වහාම ආපසු මෙය ලබා ගනු මැනවි. ඒ හා බැදුනු රිස්ට්පත් මේ ලිපිනයට එවීම යහපත්‍ය.
(.සැ.යු.- කරුනාකර ඔබතුමාගේ පුද්ගලික ලිපිනය මාවෙත යොමු කරන්න. මෙහෙම හෙමොටම පෙන්න ලුයුම් එවන්න බැනේ ඔයි... )

ස්ත්තුයි,
මෙයට,
අහිකුන්ටකයා

1 comment:

  1. දරුව,
    ලැබූ ජීවිතය ආතල් කර ගැනීම හෝ නටඹුන් කර ගානීම නුඹ සතු කාර්යයක් වන බව සිහිපත් කිරීමට කැමැත්තෙමි.
    තවද මනු ලොවේ නුඹට එපා වූ දෙයක් මම නැවත බාර නොගන්නා අතර නුඹ එය අර්ථවත් ලෙසත් වර්ණවත් ලෙසත් භාවිත කරයි නම් ස්තූතිවන්ත වන බවද සදහන් කරමි.
    මෙයට,
    දෙයියා..

    ReplyDelete