Sunday, February 24, 2013

මගේ කෙල්ල
කෝ මචන් උබේ කෑල්ල…..  
දැන් ඒක නෑ මචෝ…
ඇයි උබත් එක්ක තරහ උනාද?
නෑ අපි තරහ උනේ නෑ
එහෙනම්?
එයා වෙන කෙනෙක් එක්ක යාලු උනා…………. 

1 comment:

  1. හරිම හොද කෙල්ලෙක් යාලු වෙනවා මිස තරහා වෙන්නේ නෑනෙ

    ReplyDelete