Sunday, October 4, 2015

ලියමි.. පරණ පෙම්වතියට.... මට ඕනි දවසක. ආයේ නුඹ හමු වෙන්න .................... වෙන මොකටවත්ම නෙමෙයි.. මට ඕනි නුඹට ස්තූතියි... කියන්න හදවතින්ම... 
කසාදෙන් හිර නොකර.. වෙලාව දුන්නට මට ජීවිතේ විදින්න.. වැරදිලා හරි කියොව්වොත්..... නුඹ මේ ලියවිල.... 
මතක තියාගන්න.. ඉස්සරටත් වැඩියෙන්.. ගරුකරනව මන් දැන් නුඹට ...

සත්තයි එහෙව් ආලයක්. ලැබුනෙ නෑ අම්මගෙන් ඇර..

No comments:

Post a Comment