එකමත් එක දවසක අහිකුන්ටකයා ආයෙමත් අවා.
පුරුදු තිප්පොලට...
මකුළු දැල් තිබුණ දුවිලි පිරුණ පොත අයෙත් පිහදල
තුඩ කැඩුණු පැන්සල උල් කරල අයෙත් ලියන්න හිතුව...
තිප්පොලේ බිත්ති වලට හිනහා ගිහින්...
බැරිම තැන කතාකලා අහිකුන්ටකයට....
"විකාර කරන්න එපා බන් ...
ඔය උඹමද... උඹ කොචර වෙනස් වෙලාද...
ලියන්න දෙයක් කොහෙද උඹේ හිතෙ..
හා... අපි ලිව්වමයි කියමු..
එත්... කවුද කියවන්නේ.... "
.......අහිකුන්ටකයා......