නිදිනේන මහ රෑක
තනි කමින් ගුලි වෙද්දී...
නුඹගාව නැවතිච්චි
මතක හද පාරද්දී...
බොර පාට ඇස් මගේ
තව තවත් රතු වෙද්දී...
අහිමි පෙම හිත හොයයි
සසර මඟ හුරු වෙච්චි...
Tuesday, October 31, 2017
Friday, October 27, 2017
Subscribe to:
Comments (Atom)