Thursday, February 22, 2018

ලයේ ලේගුලි හිරව තිබියන්..
නුවන් කදුලින් පෙගී තිබියන්..
සියලු සන්වේදනා නැතී වී... 
අලුත් හෙටකට.. පාව පලයන්...
අපට අප හිමි නොමැති ලෝකෙක
යලිත් කිසිදා.. නූපදීයන්..

1 comment:

  1. දිගටම කරගෙන යන්න ඔබට සුභ පැතුම්

    ReplyDelete