Wednesday, February 12, 2020

උන්ට උනවත
නැතුව බැරිනම්..
උන්ට උන්වම නැතුවයානම්..
ඒකෙක් නැති තැන
අනෙකා මියෙනා
තරම් ප්‍රේමය විසල්වේ නම්..

කියන් නුබමට
කෙසේ වේවිද
එහෙම් ප්‍රේමය අසම්මතලෙස

No comments:

Post a Comment