අහිකුන්ටකයා
Thursday, December 27, 2012
බොහෝ දුරක් ඇවිද ආවෙමි
තව බොහෝ දුරක් යායුතුව තිබේ ලු
නමුදු ගිය කිසිවෙකුත්
අවසනයක් දැක නැත
අවසනයක් නැති ගමනක් මාත් ආයුතුමද?
Thursday, December 20, 2012
ගිටාරය
පාලුව තනිකම
රජයන මොහොතක...
ඇය තුරුලේ සිට
දුන්නය උනුසුම...
Wednesday, December 12, 2012
බරසාර පොත
අම්මා, මගේ සරසවිය,
ගුරුගීතය, මිනිසුන් අතර,
තවත් මහා බරසාර පොත් අතර
හමුවුනා මට තවත් එවැනිම
පොතක්
""
රතු හැට්ටකාරි
"
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)