Saturday, February 14, 2015

කෙලෙස නුබ හමු වන්නෙ..
කෙලෙස පෙම පවසන්නෙ
බුකියවත් නැති රටක
නොවැ සොදුර නුබ ඉන්නෙ
නුහුරුයි මට නුබෙ මව් බස
දුර ඈතයි නුබෙ මව් රට
යලි දවසක නුබ වෙනුවෙන්
ඉගිලෙමි මම මේ දූවෙන්

No comments:

Post a Comment