Thursday, February 19, 2015

බස් රියේ යන මවක්
හඩන තම බිලිදුන්ට
කිරි පොවයි නලවන්ට..
සිටන් සිටි නරුමයෙක්
එබෙයි ඇගෙ තනපුඩට
මව් කුසෙන් මේ ලොවට
බිහි නොවුන පාපයට.....

No comments:

Post a Comment