Saturday, February 14, 2015

                                                           
  වැලන්ටයින්.... 
ආවා.. ආවා... අවා... 
ඔන්න මිත්‍රවරුනී... වැලන්ටයින්.... ආවා..  
අඩුම මුදලට චොකලට් අපෙන්.. 
අඩුම මුදලට  සුවදහමන ප්ලාස්ටික් රෝස මල් අපෙන්.. 
දිනන්න.. දිනන්න... තෑගි දිනන්න.. අහන්න අපේ F.M.
අහ්.. 
තවඩින්ගෙන් අමතක වෙනවා.. අඩුම මුදලට වැඩිම වෙලාවකට.. 
සුවපහසු කාමර පහසුකම් අපෙන්... 
සමරන්න.. සමරන්න.. වැලන්ටයින් ලාබයි..
ලාබයි..  ලාබයි.. වැලන්ටයින් ලාබයි..
මිත්‍රවරුනී...
ආදරය.. පිවිතුරුයි.... 

No comments:

Post a Comment