දෙවියන් වහන්ස,
ඔබතුමා විසින් අපහට ජිවිතය ලබ දී ඇතැයි බොහෝ අය පැවසුවද මම එය විශ්වාස නොකරමි.
යම් හෙයකින් එය ඔබ විසින් මා හට ඩි ඇත්නම් එය අපසු බාරදීමට මා කැමැත්තෙමි මෙය ලබාදිම පිලිබදවද මා ස්තුති නොවෙමි.මන්ද යත් දැන් මෙ ජිවිතයේ කිසිදු ආතල් එකක් නොමැති නිසාය ඒ නිස වහාම ආපසු මෙය ලබා ගනු මැනවි. ඒ හා බැදුනු රිස්ට්පත් මේ ලිපිනයට එවීම යහපත්ය.
(.සැ.යු.- කරුනාකර ඔබතුමාගේ පුද්ගලික ලිපිනය මාවෙත යොමු කරන්න. මෙහෙම හෙමොටම පෙන්න ලුයුම් එවන්න බැනේ ඔයි... )
ස්ත්තුයි,
මෙයට,
අහිකුන්ටකයා